ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු නැගෙනහිර පළාත්වල තොරතුරු තාක්ෂණය, ගෘහ ආර්ථික විද්‍යාව හා සෞන්දර්ය විෂයයන්හි පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවීම 2021 මාර්තු මස 15 දින සිට 31 දක්වා සිදු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
ජාතික හා පළාත් පාසල්වල ගුරු සේවයට බඳවා ගැනීමේ අයදුම්පත් කාලය දීර්ඝ කෙරේ
