රටට ඕනේ කොන්ද කෙලින් තියෙන නායකයෙක් – කාදිනල් හිමි

රටට අවශ්‍ය කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන, අවංක, නීතිගරුක, නීතිය ආරක්ෂා කරන නායකයෙකු මිස පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්වලින් දේශපාලන වාසි ලබා ගන්නා නායකයන් නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

Related posts

Leave a Comment