කෝටි 05ක් වටිනා කේරළ ගංජා අනුරාධපුරයේදී අල්ලයි

රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාමකින් යුත් බවට සැකකෙරෙන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හලක තිබී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Related posts

Leave a Comment