ලංකාව තුල දෛනික ආසාදිතයින් 322 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද වාර්තාවූ සමස්ත ආසාදිතයින් ගණන 322කි. මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,146ක් දක්වා ඉහළගොස් ඇත.

Related posts

Leave a Comment