අනුර කුමාර දිසානායකගෙනුත් සීඅයිඩිය ප්‍රශ්න කිරීමට සැරසේ

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ඊභ්‍රහීම් නැමැත්තා ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවට ඇතුළත්කිරීම සම්බන්ධව එහි පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි. ඇමැතිවරයා මේ බැව් පැවසූවේ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
උපුටා ගැනීම – දිවයින පුත්පත

Related posts

Leave a Comment