කොරෝනා නිසා රැකියා අහිමි වූ පෞද්ගලික සේවකයන්ට නිවේදනයක් March 18, 2021March 18, 2021 admin කොරෝනා තත්ත්වය නිසා රැකියා අහිමිවූ පෞද්ගලික අංශ සේවා නියුක්තිකයන්ට, ඒ පිළිබඳ 0112-368502 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දන්වනවා. Related