කොරෝනා ව්‍යසනය හමුවේ සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන අය නිරෝධායන නීතීන් අනිවාර්යයෙන්ම පිළි පැදිය යුතු බව පොලිසිය අවධාරණය කරයි. ඒ පිළිබද සොයා බැලීමට මෙන්ම මහජන ආරක්ෂාව සදහා ද සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අළුත් අවුරුදු සාප්පු සවාරි වල යෙදෙනවා නම් නිරෝධායන නීති පිළිපැදීම අනිවාර්යයි – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
