වසර 20ක් පැරණි ජාතික පරිසර පනතට පරිසර අමාත්‍යංශය කරන්න යන දේ March 19, 2021March 19, 2021 admin වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරණ ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සූදානම්වේ. ඒ අනුව ජාතික පරිසර පනත සංශෝධනයේ දී ඊට ශක්තිමත්ව නෛතික බලයක් ලැබෙන පරිදි අලුත් වගන්ති 42ක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත. Related