2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත ( Unlimited ) අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇත.
ඒ අනුව දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිසිටින බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි .
2021 අප්‍රේල් වන විට අනුමත ( Unlimited ) අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටිය හැකි බවත් ඔවුන් දන්වා සිටී .
