කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවයි.
සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 41 වැනි වියේ පසුවේ.