අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝනායක කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වෙයි March 22, 2021March 22, 2021 admin අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වී තිබෙනවා.අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ මෙලෙස අපවත් වූවා. Related