කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු සංගමය සංවිධාන කරන “ඇවන් සුපර් කප් 2022” පැසිපන්දු තරගාවලිය අද ආරම්භ කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයීය පැසිපන්දු පිටියේදීයි එම තරගාවලිය ආරම්භ විය.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ(18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු සංගමයේ සභාපති නිශ්ශංක සේනාධිපති මෙලෙස අදහස් පළ කර තිබිණි.
එහි වීඩියෝව පහතින්..
https://www.facebook.com/101011688607975/posts/352862593422882/