හම්බන්තොටට වතුර දෙන්න සිංහරාජේ වැව් දෙකක් සුදානම් – චමල් March 22, 2021March 22, 2021 admin අක්කර පහ බැගින් වූ විශාල වැව් දෙකක් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ ඉදි කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරනවා. හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසුවා. Related