යතුරුපැදියක ඉන්ධන ටැංකියේ පියන විවෘත කර පෙට්රල්වල සුවඳ ආඝ්රාණය කිරීමට ගිය හත් හැවිරිදි පාසල් දරුවෙකු සිසුන්ව ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇතග
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙලල වැලමිටියාව ප්රදේශයේ පදිංචි සජිත් කුමාර මුණසිංහ යන අයයිග
තම නිවෙසට ආසන්නයේ මිත්තනියගේ නිවෙස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුගේ යතුරුපැදියට නැග ඉන්ධන ටැංකිය වසා තිබූ පියන යතුරෙන් විවෘත කර පෙට්රල් සුවඳ ආඝ්රාණය කරමින් සිටියදී යතුරුපැදිය මතම සිහිසුන්ව සිටිනු අසල්වැසියෙකු දැක දරුවාගේ පියා දනුවත් කර කඩිනමින් ගලේවෙල රෝහලට ඇතුළත් කළත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇත අතර ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත