නිරෝධායන නීති පිළිබඳ වැටලීම් තවදුරටත්

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා තවදුරටත් වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි

ඊයේ (22) දිනයේ ද නීරෝධායන නීති උල්ලංඝනය කළ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත

මේ දක්වා නීරෝධායන නීති උල්ලංඝනය කීරීම් වලට අදාළව පුද්ගලයන් 3386 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර මින් පුද්ගලයන් 3350 කට පමණ නඩු පවරා ඇති බව ද වාර්තා වේ

ළඟ එන සිංහල හා හින්ඳු නව වසර වෙනුවෙන් සූදානම් වීමේ දී ද නීරෝධායන නීතිවලට අනු ගතව ක්‍රියා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි

Related posts

Leave a Comment