ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම්ලැ කර ඇති බව හෝ කැපුවා කියලා ඔප්පු කලොත් තමා දේශපාලනයෙන් ඉවත් වෙව බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතරු ලබා දෙමිනි.
මේ ආණ්ඩුව යටතේ වන විනාශය වෙන බව කියමින් ජාත්‍යන්ර අරමුදල් අරගෙන ජනාධිපතිතුමා ලක්ක කර ගෙන විපක්ෂය විසින් වැඩපිළිවළක් දියත් කර ඇති බව ඒ් මහතා පැවසීය.
ඒ් බව ඔහු වගකීමෙන් ප්රවසන බවත් සිංහරාජය තුළ පෞද්ගලික ඉඩමක ඉදි කිරීම් සිදු වන බවත් ඒ් හරහා කිසිසේත් වන විනාශයක් සිදු නොවන බවත් ඒ් මහතා ඒ් මහතා සඳහන් කළේය.
වන විනාශයක් සිදු වනවාවම් රත්නපුර පුදේශයේ මිනිස්සු පාරට බැසිය යුතු බවත් ඒය ඒසේ සිදු නොවී විපක්ෂයේ පිරිස් අද පාර්ලිමේන්තුව ඉරිපිට බෝඩ් උස්සාගෙන සිටි බවත් ඒ් මහතා පෙන්වා දීය