ලංකාවට එරෙහි UNHRC යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වේ March 23, 2021March 23, 2021 admin 46 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්රි ලංකාවට එරෙහි යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 22ක් හා යෝජනාවට එරෙහිව ඡන්ද 11ක් හිමිවුණා. Related