සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තිෙබන්නේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් යැයි පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) ‘වන විනාශය නවතනු, විපක්ෂය සටනට’ මැයෙන් පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැති සාමකාමී උද්ඝෝෂණයට එක්වෙමිනි. ‘පරිසර ඇමැතිතුමනි, නිදිද? ‘මේ රට කාන්තාරයක් නොකරනු’, ‘එක්වී අප සැම සුරකිමු වන ලැබ’, ‘කියත් මගෙන් වැනසෙන සිංහරාජය’ වැනි සටන් පාඨ රැගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම උද්ඝෝෂණයේ නිරත වූහ.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
අද තිෙබන්නේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක්
