විදෙස් ගිණුම් වලින් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

වව්නියාව වෙප්පකුලම් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වැටලීමකින් විදෙස් රටවල සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණු බවයි.

Related posts

Leave a Comment