මාර්තු 29 බස්නාහිර පළාතේ පෙර පාසල් ඇරඹේ

එළඹෙන මාර්තු මස 29 වන දින බස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවය.

dawasenews #news #srilanka

Related posts

Leave a Comment