අමීර් ඛාන්ට කොරෝනා අසාදනය වේ

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත

මේ අනුව ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් පසුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද එම වාර්තා වල සඳහන් වෙයි

Related posts

Leave a Comment