අමීර් ඛාන්ට කොරෝනා අසාදනය වේ March 24, 2021March 24, 2021 admin ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත මේ අනුව ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් පසුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද එම වාර්තා වල සඳහන් වෙයි Related