කාන්තා මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ පාවෙයි

අද (25) දා ඉහළ කොත්මලේ ජලාශයේ, තලවකැලේ සුමන විද්‍යායට ආසන්නයේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළ සිරුර සොයාගත් බව තලවකැලේ පොලීසිය පැවසීය. පොලීසියට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගෙන ඇත. සිරුර නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කරන බව තලවකැලේ පොලීසිය පැවසීය.

#dawasenews #news #srilanka

Related posts

Leave a Comment