කොදෙව්වන් ලකුණු 341ක් පසුපසින් – පැතුම් නිශ්ශංඛගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දී කොදෙව් අතර ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස් තරඟයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 476ක් ලබා ගැනීමට සමත්විය.එහිදී පැතුම් නිශ්ශංඛ 103ක්,නිරෝෂන් දික්වැල්ල 96ක සහ ළහිරු තිරිමාන්න 76ක් ලබා ගත්හ.ජයග්‍රහනයට ලකුණු 375ක ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව්වන් සිය දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටී.අද තරඟයේ අවසන් දිනයයි.

Related posts

Leave a Comment