නිරෝධායන නීති තවදුරටත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරේ ඊයේ (24) දිනයේ නීරෝධායන නීති උල්ලංඝනය කළ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පසු ගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 3391 දෙනෙක් පමණ අත් අඩංගුවට ගෙන ඇත. එළඹෙන උත්සව සමය සමඟ නීරෝධායන නීති ආරක්ෂා කරමින් නිසි ආකාරයට මුහුණු ආවරණ පළඳමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතුකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

#dawasenews #news #srilanka #catholic #school

Related posts

Leave a Comment