කොළඹ රදගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් පන්ති අප්‍රේල් 05 (සඳුදා) නැවත විවෘත කෙරෙන බව දැනුම්දෙයි.
ඒ අනුව, දැනට ආරම්භකර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා පැවසීය.