යාපනයේ සිට ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ වෙබ් අඩවියක ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරිය ඊයේ ( 24 )යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය තවත් පිරිසක් සමග එකතුව එම වෙබ් අඩවිය ඔස්සේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂපාතී අදහස් ව්‍යාප්ත කරමින් එම සංවිධානයට යළි පණ දෙන්නට උත්සහ කරණ බවට යාපනයේ කොටි විරෝධී සංගමයක් විසින් කරණ ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.