ව්‍යාජ ඡායාරූප සමාජය මාධ්‍ය ඔස්සේ පතුරුවා, විදෙස් රටවල සිදුවන වන සංහාරයන් මෙරට සිදුවන බව හුවා දක්වමින් අසත්‍ය තොරතුරු සැපයූ කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි. සංවිධානාත්මක පිරිසක් මෙය සිදු කර ඇති බව එම ව්‍යාජ ඡායාරූප, මාධ්‍ය හමුවේ ගෙන හැර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
කැලෑ විනාශය ගැන අසත්‍ය තොරතුරු කියූ පිරිසකට වැඩ වරදී
