සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්රියාකාරකම් වල යෙදවීමේ වරද සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට නඩු ගොනු කර තිබිණි එම නඩුව කැඳවූ අද(26) කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කර සිටියේ එම නඩුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා එම නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි
සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇමති නිදහස්
