බස් රථය තුලට ගිය දොඹකරය March 26, 2021March 26, 2021 admin අද උදෑසන මාර්ග අංක 171 බස් රථයක් ඊට පසු පසින් පැමිණි දොඹකරයක ඉදිරිපස කොටස බස් රථය තුලට යෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. දොඹකරයේ ඉදිරිපස කොටස බස් රථය තුල ගමන් කරමින් සිටි තරුණයෙකුගේ සිරුරේ ද වැදී ඇත. Related