සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට (31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment