අනාරක්‍ෂිත ළිඳකට වැටී දරුවෙක් මරුට

 ඊයේ(30) උදෑසන කාලයේ දී කාන්තාවක් සහ කුඩා පිරිමි දරුවෙක් මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී අනාරක්‍ෂිත ළිඳකට වැටී බරපතල තත්ත්වයෙන් මහියංගණය රෝහලට ඇතුලත් කිරීමේ දී කුඩා දරුවා මිය ගොස් ඇත. මියගිය දරුවාට වයස අවුරුදු 01යි මාස 03කි.  මහියංගණ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment