බුර්කාව තහනම් කිරීමේ යෝජනාව මීළඟ කැබිනෙට්ටුවට

බුර්කාව තහනම් කිරීමේ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (31 දා) පැවසීය.

මේ යෝජනාව ඉවත් කර නොගන්නා බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

මේ අතර අන්තවාදී ඉස්ලාමීය සංවිධාන මෙරට කි‍්‍රයාත්මක වීම තහනම් කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා ලබාගැනීමටද රජය තීරණය කර ඇත.

Related posts

Leave a Comment