පුද්ගලයින් 12 දෙනෙක් ඊයේ (01) දිනයේ සිදුවූ රිය අනතුරු 10කින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙසේ සිදු වූ අනතුරුවලින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ පදිකයින්ය. ඊයේ සිදුවූ රිය අනතුරු වලින් පදිකයින් ගණන 5ක් , ත්‍රීරෝද රථවල ගමන් ගත් 04ක්, යතුරපැදිකරුවන් 02ක් සහ ලොරි රථයක් ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇත.
උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි
රිය අනතුරු මරණ සංඛ්‍යාව ඉහළට
