අවුරුද්දට ගම්බිම් බලා යන අය ඉලක්ක කර ගනිමින් අහඹු PCR පරීක්ෂණ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කරගනිමින් අහඹු පීසීආර් පරික්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එහි ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ආර්ථික ප්‍රවර්ධන කලාප තුළ සේවය කරන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බවය.

Related posts

Leave a Comment