සුපිරි මෝටර් රථයක් මහමග ගිණි ගනී – දැඩි වාහන තදබදයක්

පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව ගුවන් පාලම අසල මෝටර් රථයක් අද ගින්නකට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය අද පස්වරුවේ සිදුවූ බව පැවසේ.

මේ හේතුවෙන් පෑලියගොඩ – මහනුවර මාර්ගය ඔස්සේ අධික වාහන තදබදයක් වාර්තා වී තිබේ.

රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය වාහන රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.

Related posts

Leave a Comment