යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයන්නේ අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. මෙවර අවුරුදු සමයේදී සෞඛ්‍යාරක්ෂිතව සිය අවශ්‍යතා ඉටු කරගැනීම සියලුදෙනාගේ වගකීම බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
කොළඹින් පිටතට යන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂාවක්
