ශ්‍රී ලංකාව දෙවැනි වරට ලෝක ශූරයන් වී වසර 7යි

අද (06) දාට 2014 වසරේ බංග්ලාදේශයේ පැවැති 20/20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව වසර 7ක් සම්පූර්ණ වී තිබේ. 1996 වසරේදී එක්දින ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව ලෝක කුසලාන කිහිපයකම අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් ලෝක කුසලාන ජයක් ලැබෙන්නෙ 2014 වසරේදීය. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ ලසිත් මාලිංගයි. මෙම තරගයෙන් අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන 20/20 ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය.

Related posts

Leave a Comment