“මම ඉදිරියේදී දේශපාලනයට එනවා…” – විවාහක රූ රැජිණ කිරුළ නැවත හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා කියන කතාව!!

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමා මහ මැතිවරණයට නාමයෝජනා ඉල්ලූ බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසයි .

කෙසේ වෙතත් තමන්ට නාමයෝජනා නොලැබුණු බවත් ඉදිරියේදී තමා මහ මැතිවරණයට ඒමට සූදානමින් සිටින බවත් ඇය සඳහන් කර .

ඇය එම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනි .

Related posts

Leave a Comment