පුෂ්පිකාගේ කිරුළ උදුරා ගත් කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය සහ හිටපු නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර යන මහත්මීන් මීට සුළු වේලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳු වත්ත පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය ඉදිරිදා විවාහක රූ රැජිණ අවසන් තරග රාත්‍රියේදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Leave a Comment