මුල්ලේරියාවේ භූගත බංකරයක සැඟව සිටි ‘චීටි’ STF අත්අඩංගුවට April 9, 2021April 9, 2021 admin ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැදින්වෙන සරත් කුමාර නොහොත් ‘චීටි’ අත්අඩංගුවට ගෙන තිබේ. මොහු මුල්ලේරියාවේ නිවසක භූ ගත බංකරයක සැඟව සිටියදී STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. Related