පැණි බීලා මුට්ටි පා කරපු සෞඛ්‍ය ඇමතිනිටත් කොරෝනා


සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.

Related posts

Leave a Comment