ඇමරිකාව විසින් චීනයට ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍යනම් ඔවුන් විසින් ඉන්දියාව ශක්තිමත් කළ යුතු බව ඉන්දියානු මාධ්‍යවේදිනියක් වන බර්කා දත් පවසයි.
බර්කා දත් යනු සම්මානලාභී රූපවාහිනී මාධ්‍යවේදිනියක මෙන්ම දශක දෙකකට වැඩි කාලයක් වාර්තා කිරීමේ අත්දැකීම් ඇති මාධ්‍යවේදිනියකි .ඇය විසින් “This Unquiet Land: Stories from India’s Fault Lines.” නමින් කෘතියක් එලි දැක්වීමටද කටයුතු කර ඇත.