අර්බුදයක්ද, වෙන්වීමක්ද? අගමැතිගෙන් හදිසි සාකච්ඡාවක්

විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින් ලබන 19 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවනු ලැබ ඇත.
 
 මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ද සහභාගි වීමට නියමිතය.
 
 පළාත් සභා මැතිවරණය, මැයි දිනය පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

Leave a Comment