අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ දිවියෙන් සමුගනියි April 11, 2021April 11, 2021 admin මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. මියයන විට ඔහු 58 වියෙහි පසු විය. දේහය පිළිබදව අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව සඳහන් වේ. Related