ජනපති සිරි ඇලන් මැතිනියාරාමයේ පින්කම් මාලාවක

කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනිහල් ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (11) දහවල් විහාරස්ථානයේ පැවති දානමය පින්කමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව සිටි අයුරු.

අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Leave a Comment