පැරිස් රෝහලක් අසල සිදුවූ වෙඩි තැබීමක්

ප්‍රංශ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රංශයේ පැරිස් නුවර හෙන්රි-ඩුනන්ට් රෝහල ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, ප්‍රංශ මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

Related posts

Leave a Comment