හරීන්ගේ කොකේන් පරීක්ෂාවේ වාර්තාව එළියට

කොකේන් පරීක්ෂණයට ලක් වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

මෙම අවස්ථාව ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

Related posts

Leave a Comment