පිලිප් කුමරුගේ අභාවය ගැන දෙමළ ඊළමේ ශෝකය පළකරයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් දෙමළ ඊළම වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයකු ශෝකය පළකර තිබේ.

එරට බකිංහැම් මාලිගය ඉදිරිපිට සිට එල්ටීටීඊ සංවිධානයේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන ඔහු මෙම ශෝක පළ කිරීම සිදු කර තිබේ.

Related posts

Leave a Comment