අලුත් අවුරුදු දිනයේදී පුද්ගල ඝාතන දෙකක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණ ඊයේ දිනයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බවයි. පොල්පිතිගමදී 51 හැවැරිදි පුද්ගලයෙක්ට කලු ගලකින්  පහරදී ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. හබරාදූවේදී 30 හැවැරිදි පුද්ගලයෙකුට කඩුවකින් හා පිහිවලින් පහරදී ඝාතනය කළ සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

Leave a Comment