ජෝන් කෙරී චීනයට

ඊයේ (14දා) රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශගුණය පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී සිය චීන සංචාරය ආරම්භ කරමින් ෂැංහයි වෙත පැමිණියේය. ඔහු එලැඹෙන අප්‍රේල් 17දා දක්වා චීනයේ සංචාරය කරනු ඇති අතර, ප්‍රධාන ලෝක ආර්ථිකයන් දෙක අතර දේශගුණික විපර්යාස සහයෝගීතාව මෙන්ම 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP26) මෙම නොවැම්බර් මාසයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වීමට නියමිතය.

Related posts

Leave a Comment